සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයෙක් ප්‍රපාතයකට ඇද වැටී මරුට

කඳු නැගීමට ගිය බිබිල, මැදගම කරමැටිය ගම්මානයේ පදිංචි තරුණයෙකු 17 පස්වරුවේ අනතුරකට ලක්ව මියගොස් තිබේ.

අනතුරට ලක්වු තරුණයා තවත් තරුණයින් දෙදෙනකු සමග කරමැටිය කන්ද නැගීමට ගොස් තිබේ.

ඔහු එම කන්දේ ගල් කුලක් මත සිට සෙල්ෆි ඡායරූපයක් ගැනීමට උත්සහා කර ඇති බවට මිතුරන් පවසන බවයි.

ඡයාරූපය ලබා ගන්නා අවස්ථාවේ ඔහු ගල් කුලෙන් ලිස්සා ගොස් අඩි 80 ක් පමණ ප්‍රපාතයට වැටී තිබේ.

මියගිය තරුණයා 19 හැවිරිදි අයෙකුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
15
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ....

යුවරාජ් සිං අත්අඩංගුවට

ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර...

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා...

විහිළුවක් දුරදිග යාමෙන් මහ මග දී ජීවිතය අහිමි වේ

මොරටුව එගොඩ උයන පොලිස් බල ප්‍රදේශයේ තරුණයකු විසින් හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින්...

මල බෙර ගසමින් ඇමතිව සොහනක වළ දමයි

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x