සෙල්ෆියෙන් රන්ජන්ටත් වැඩ වරදී

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සිරගතව සිටින රන්ජන් රාමනායක සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේ ලබාගත් සෙල්ෆි ඡායාරූපය සම්බන්ධයෙන් පරික්ෂණයක් ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ඡායාරූපය ලබාගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණායි.පසුව ඔහු එය තම ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා. එම අවස්ථාවේ රාජකාරි කටයුතුවල නිරතවූ ප්‍රධාන ජේලර්වරයාගේ ද වැඩ තහනම් කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පාතාල කෙරුමෝ STF ළග දණ ගහපු හැටි – Photos & Video

රත්ගම අම්බලන්ගොඩ හික්කඩුව ප්‍රදේශවල ජනතාව බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරත වූ පාතාල කණ්ඩායමක සාමාජිකයන්...

ත්‍රිකුණාමලයෙන් අවසන් වූ නවසීලන්ත ගමන

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන්, විදෙස්ගත වීමට සූදානමින් සිටි පුද්ගලයින් 65 දෙනෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගෙන...

නෙදර්ලන්තයේ රූ රැජිනිගේ ඔටුන්න ප්‍රසිද්ධියේ ගැලවෙයි..

නෙදර්ලන්තයේ රූ රැජිනිය ලෙස කිරුළු පැලැඳි 21 හැවිරිදි ඩිලේ විලෙම්ස්ටෙයින් සිය COVID-19 එන්නත් මාත්‍රාව...

ලංකාවේ ජනප්‍රියම නිළිය ඩිස්නි රාජපක්ෂ වසර 6ක පෙම ගැන මුල්වරට කියයි

ඩිස්නි රාජපක්ෂ පසුගිය දිනවල සමාජ මධ්‍යයේ නිතරම වගේ කතාබහට ලක්වුණා , ඒ හිරු මෙගා...

මංගල උත්සව සදහා තවමත් සීමා

අද සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ අනුව...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x