සෞඛ්‍ය උපදෙස් නොතකා අධ්‍යාපන අධ්‍යක්‍ෂගේ ප්‍රධානත්වයෙන් අවුරුදු උත්සවයක්

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි (26) දින සිට රාජ්‍යය ආයතන වල උත්සව සහ පෞද්ගලික අංශයේ උත්සව නතර කිරිමට උපදෙස් ලබා දි ඇත.

එම උපදෙස් නොතකා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ශ්‍රිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල කුයිල්වත්ත දමිල මහා විද්‍යාලයේ අචාර්ය මණ්ඩලය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සේවය කරන සම්පත් දායකයන් එක් ව  අවුරුදු උත්සවයක් (26) දින එම පාසල් ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.

මෙම අවුරුදු උත්සවයේදි ජයග්‍රහණය කල අයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් ත්‍යාග පිරි නැමිමක්ද සිදු කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ඉන්ධන මිල වසර තුනකින් ඉහළම අගය ගනී – ඇමති ගම්මන්පිලගේ බලාපොරොත්තු එළියට

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා...

උඩ යන සියල්ල අස්සේ බත්, කොත්තු සහ කිරි තේ මිලත් ඉහළට

ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත් පැකට්ටුවක්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කිරි තේ එකක...

බස් ගාස්තු සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් දැනුම් දීමක්

බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම...

ගමම හඬවමින් අවසන් ගමන් ගිය 25 හැවිරිදි තරුණයා

හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන්...

සුරූපී සනී ලියෝන්, දියණියගේ උපන්දිනය දා මුහුණු පොතේ දැමූ ඡායාරූප මෙන්න

නිල් නිළියක් ලෙස කරළියට පැමිණ පසුව බොලිවුඩයේ සුරූපී නිළියක් බවට පත්වුණු සනී ලියෝන්ව නොදන්න...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x