හඩ වගේම රුව ඇති හිරු හැඩ කරන හැඩකාර දඟකාරී

සියත එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාවේ ඉදලා පස්සේ හිරු එෆ්.එම්. සහ හිරු ටීවී ප්‍රේක්ෂයන් අතර ජනප්‍රිය නිවේදිකාවක් ලෙස වැඩ කරන ඇය නමින් සජී මොහොට්ටිගේ. ඇය නිරූපිකාවක්ද වනවා. රොමේෂ් සුගතපාලගේ ළඟදී නිකුත් වූ පවසන්න ගීතයේ රංගනයෙන් දායකවන්නේද ඇයයි. ඇගේ හඩ වගේම රූවත් කාගේත් වසගයට පත් වනවා.ඇගේ ජායාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන, දිවි ගමනට සමු දෙයි

සිනමාවෙනුත්, පුංචි තිරයෙනුත් කාගෙත් සිත් සොරා ගත් රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මීට මොහොතකට පෙර...

ණය බරින් ගොඩ එන්න සජිත් චීන සහය ඉල්ලයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර...

හැමෝම ආදරේ කරන තරින්දි ප‍්‍රනාන්දු ගේ උපන් දිනය සැමරූ හැටි

තරින්දි ප‍්‍රනාන්දු කියන්නේ මේ දිනවල රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් පාන අතිශය කාර්ය බහුල රංගන...

ගෞතම් අදානි මන්නාරමට යයි : ජනපතිත් හමුවෙයි

තුන් දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දියාවේ අදානි සමාගමේ සභාපති ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම්...

රටට සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න විමල්ගෙන් සුපිරි ක්‍රමයක්

සමාජය මේ අවස්ථාවේ සිටින්නේ සොයාගත් උත්තර පිළිබඳව වේදනාවකින් බවත් හෘද සාක්ෂියත් සමග ගනුදෙනු නොකරන...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x