Central Bank Central Bank

හදිසියේ ප්‍රදේශ රැසකට ජලයත් කපා දමයි..

කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තහවුරු කරයි.

මුළු රටම විදුලිය විසන්ධි වෙමින් තිබියදී ජල කප්පාදුව අත්විඳින අතර එය යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් තවත් පැය තුනක කාලයක් ගතවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
17
මලපනිනව !
2
කුජීතයි !
7

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්