හදිසියේ මහින්ද හමුවට තනිවම ආ විමල්

අගමැති මහින්ද රාජපක්ෂ සහ ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් ඇමැති විමල් වීරවංශ අතර හදිසි හමුවක් ඉකුත් බදාදා රාත්‍රියේ පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැතිවරයාගේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවති මෙම හමුවට ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවකුත් සහභාගි වී නොමැති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
2
මලපනිනව !
5
කුජීතයි !
13

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්