හමුදා නිලධාරියෙකු සහ පිරිසක් බහින් බස් වන සමාජ මාධ්‍ය වීඩියෝව ගැන පරික්ෂණ

යුද හමුදා නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයන් කිහිපදෙනෙකු අතර සිදුවන බහින් බස්වීමේ සිද්ධියක් ඇතුළත්ව සමාජ මාධ්‍ය තුල හුවමාරු වන වීඩියෝව හා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කියා සිටියේ අදාල සිදුවීමේදී දෙපාර්ශවය තුලින්ම යම් යම් සිදුවීම් සිදුව ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මාරාන්තික දිලීරය මෙරට පලමු මිනිස් බිල්ල ගනී

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගය සම්බන්ධයෙන් සිදු වූ පළමු මරණය...

කිරිපිටි ගැන තවත් තීරණයකට සැරසෙයි

අද (22) දිනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා...

ශ්‍රී ලංකා පන්දු යවන්නාගේ ප්‍රකෝපකාරී හැසිරීම ගැන ICCයෙන් තීරණයක් ගනියි

ICC T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ සාජා හිදී පැවති සුපිරි...

රටම කැලඹු අමුතු ගණිකා නිවාසය

මීගමුව පොලිස් වසමේ කට්ටුව ප්‍රදේශයේ දී මීගමුව පොලිසිය විසින් සිදු කළ වැටලීමකින් ගණිකා නිවාසයක්...

කොවිඩ් එන්නත ලබා ගන්න ඉන්න අයට ආරංචියක

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x