හමුදා පුහුණුව ගැන ෆොන්සේකා කට අරී – හෑල්ලු කරන්න එපා – සරත්ගෙන් පිළිතුරු (වීඩියෝ)

වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුවක් ලබාදෙන ලෙස තමන් ප්‍රකාශ කළේ රටේ වත්මන් තරුණ පරපුරට විනය සහ හික්මීම ඉගැන්වීමේ අරමුණින් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ඒ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සිදුකර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රංගන ශිල්පී සංජනා හොඳම යාළුවාට එරෙහිව පොලිසි යයි

කොළඹ නගරයේ පිහිටි කැසිනෝ ව්‍යාපාරයක ආයෝජනය කිරීමට යැයි පවසමින් සිය හොඳම මිතුරා තමාගෙන් ලබාගත්...

කොවිඩ් මරණ 19ක්

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ...

“බබාලා 6 දෙනාම එළියට ගන්න ගියේ විනාඩි දෙකයි” සය නිවුන් දරුවන් එළියට ගත් දොස්තර කතා කරයි

අම්මෙක් තාත්තෙක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කොච්චර ආසාවෙන්ද?  වෙහෙර විහාරස්ථානවලට, පල්ලි පන්සල්වලට බාරහාර වෙලා දරුවො...

එක රටක් එක නීතියක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යටතට

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර...

බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින රෝහල්ගත කරයි

ලොව වයස්ගතම හා වැඩිම කලක් පාලන බලයේ සිටින බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින උතුරු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x