හරීන්ට හදවත් සැත්කමක් කරයි

නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හට හදවත් සැත්කමක් සිදු කොට ඇත.

හදවත් සැත්කමට මුහුණ දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

සැත්කම සිදුකර ඇත්තේ, විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා විසිනි ඔහු ඒ වෙනුවෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ අතු ඔහු වෙනුවෙන් ඉක්මන් පැතූ සියලුදෙනාට ස්තුති කර ඇත.

0ql0p4rx 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
4
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රන්ජන් හිරේ ඉඳන් විනිසුරුවරියට ලියුමක් ලියයි

සැඟවුන වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ පුද්ගලයන් වන නිරූපමා රාජපක්ෂ සහ...

වාහන ආනයනකරුවන් විකල්ප ඉල්ලයි

වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ...

TikTok Live stream කරමින් සිටි බිරිඳට සැමියා කල අපරාධය

සමාජ ජාල මාධ්‍යයක් ඔස්සේ සිය අනුගාමිකයින් සමඟ සජීවී විකාශයක් (live stream) හා සම්බන්ධව සිටි...

ඔන්ලයින් ගේම් නිසා ආකාලයේ මියැදුණු අශේන් ගේ කතාව

ජංගම දුරකථනය ඔස්සේ දැඩි ලෙස වීඩියෝ ක්‍රීඩා (Mobile Games) සඳහා ඇබ්බැහි වී සිටි 16...

බෙල්ලන්විල පන්සල් භූමියේ බෝම්බයක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වලාකුළු බැම්ම අසල තිබී අත්බෝම්බයක් අද (13) හමුවී තිබේ. විහාරස්ථානයේ සේවකයින් දෙදෙනකු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x