26.9 C
Colombo
Tuesday, September 28, 2021

හැඩ වැඩ දාපු ත්‍රීවිල් ගැන රජය ගත් අලුත්ම තීරණය මෙන්න

ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා නීතියෙන් අවසර ලබාදී තිබුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ හිමියන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් නීති මාලාවකට යටත්ව ත්‍රිරෝද රථ අලංකරණය සඳහා අවසර ලබාදී තිබෙනවා.

අගෝස්තු මස 14 වැනිදා විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබුණා.

එම ගැසට්ටුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ත්‍රිරෝද රථ හිමියන් සහ අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර පැවැති සාච්ඡාවකදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ එහි ඇති යම් නීතින් සංශෝධනය කිරීම සඳහා අවසර ලබාදුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
28
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
8
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“ඊළඟ ආත්මේ මගේ වෙන්න පන” – පියුමි හංසමාලි තැබූ සංවේදි සටහන

පියුමි හංසමාලි කියලා කියන්නේ කවුරුත් දන්න ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇයගේ මිලියන...

බර වාහන බලපත්‍ර ඇති අයට බ්‍රිතාන්‍යයේ වීසා

රියැදුරන් හා සේවක හිඟය පාලනය කර ගැනීම සඳහා විදෙස් ශ්‍රමිකයන්ට තාවකාලික වීසා නිකුත් කිරීමට...

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. මෙවර විභාගය සඳහා...

රට විවෘත කල පසු පිලිවෙල මෙන්න

ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත...

පුද්ගලයෙක් පොලිසියේ දෙදෙනෙකුගේ අත සපා කයි – සපා කෑ පුද්ගලයාට ලැබු දඩුවම

ගන්දර ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අත සපා කා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x