29 C
Colombo
Monday, June 21, 2021
logo

හැදුනුම්පත් අංකය මත නිවසින් බැහැර වීම එක් අයෙකුට

ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ද සංචරණ සීමා පැනවෙනු ඇතැයි කොරෝනා වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ දිස්ත්‍රික්ක අතර සංචරන සීමා පනවන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව කොරෝනා වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන ප්‍රදේශ ඉලක්ක කර බව ද ඔහු පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට පළාත අතර සංඛ්‍යාව සීමා පැනවීමට කටයුතු කර තිබුනද අත්‍යවශ්‍ය සේවා සඳහා එම සීමා බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම හෙට සිට මැයි 31 දක්වා අත්‍යවශ්‍ය ⁣නොවන කටයුතු සඳහා නිවසෙන් පිටවිය හැක්කේ ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ අවසන් අංකය අනුව පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
21
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
12
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
7
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
7
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
11
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
7
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සජිත් රජයෙන් කළ ඉල්ලීම

රටේ පවතින ගැටලුවලට විසඳුම් සොයා ගැනීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ...

කොවිඩ් මරණ 2,500 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 54ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,500 සීමාව...

කොවිඩ් ආසාදිතයින් 1731ක්

අද (21) දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල්...

ඇමති උදය ගම්මන්පිලට එරෙහිව කරන්න යන දේ මෙන්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය සූදානම් වනවා.එම පක්ෂයේ...

කොළඹ නව රථගාල් 12ක් ඉදි කරයි

කොළඹ නගරයේ නිතර පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,අග්‍රාමාත්‍ය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x