30 C
Colombo
Sunday, April 11, 2021

හිටපු ඇමති රවී කාන්තා අංශයට

කොළඹ බන්ධනාගායේ සිටි සියලුම කාන්තා රැඳවියන් මේවනවිට බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වනවා.

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු අට දෙනා කොළඹ බන්ධනාගාර පරිශ්‍රයේ  පෙර පැවති කාන්තා අංශයේ රඳවා ඇත්තේ මේවන විට එය හිස්ව පවතින නිසා බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අසීමිත අන්තර්ජාල පැකේජයන්ගෙන් ලංකාවම 2G දක්වා පසුබසී… සමාජ ජාලවල සුද්ද සිංහලෙන් බනිති

මෙරට අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් හඳුන්වා දී ඇති සීමා රහිත පැකේජයන් සම්බන්ධයෙන් සමාජ...

ජොගින් ට්‍රැක් එකක් හදන්න රත්නපුරේ ගස් 103ක් බිල්ලට

මේ දිනවල රත්නපුර නව නගර මාර්ගයේ ගමන් ගන්නා ඔබට මාර්ග අයිනේ ඇති ගස් සියල්ලේම...

ඩෙන්මාර්ක්-ඉරාක කොරෝනා විකෘතිය කොළඹින් මතුවෙයි

ඩෙන්මාර්කයේ සහ ඉරාකයේ ව්‍යාප්ත වන B.1.428 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අසාදිතයින් තිදෙනෙකු කොළඹ ප්‍රදේශයෙන්...

තවත් කොවිඩ් මරණ 2ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ දෙකක් අද(6) වාර්තා වුණා.ඒ අනුව මේ වන විට  මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x