හිටපු ජනපතිට එරෙහි කුමන්ත්‍රණයක් තිබුණා දැයි සැකයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුයේ දැයි තමන්ට සැකයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.  ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්