හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක සිට ප්‍රතිකාර ලබමින් සිටින අතර අද මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?