28 C
Colombo
Tuesday, September 21, 2021

හිටපු පා.ම. අකිල විරාජ් කාරියවසම්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අධ්‍යාපන අමාත්‍ය හා හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්ගේ පියා වන ඩබ්ලිව්. කාරියවසම් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෙටි කලක් රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඔහු මිය යන විට අසූ හතර හැවිරිදි වියේ පසුවුණා.

වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කළ ඩබ්ලිව්.කාරියවසම් කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කුලියාපිටිය වීරඹුව පවුලේ සුසාන භූමියේදී හෙට සවස සිදුකරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති වෙත පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අවසර නැතුව එලියට බැසොත් වෙන දේ

බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් නියමිත...

කිරිපිටි රුපියල් 200කින් වැඩි කරන්න අවසර

දේශීය වෙළඳපොලේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200කින් ඉහළ නැංවීම සඳහා මුදල්...

මාලක සිල්වා යළිත් කරළියට ෆේස්බුක් පිටුවේ තැබූ අමුතු සටහන

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු වන ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා...

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (16) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x