Central Bank Central Bank

හිටිහැටියේ එළවළු මිලට සිදු වූ දේ

පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ(09) දිනයේ දී එළවළු මිලෙහි යම් අඩුවක් දක්නට ලැබෙන බව වෙළඳුන් පවසනවා.

කෙසේ වෙතත්, එළවළු මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින්ගේ වැඩි ඉල්ලුමක් නොපවතින බවයි ඔවුන් පවසන්නේ.

දඹුල්ල, තඹුත්තේගම සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග විශාල වශයෙන් අද ලැබී තිබූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

එහෙත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළදුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ආර්ථික මධ්‍යස්ථානවල වෙළදුන් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
25
අවුල් වගේ !
4
හරි හිනා !
28
හම්මෝ !
5
මාර දුකයි !
11
මලපනිනව !
3
කුජීතයි !
10

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්