හිටිහැටියේ දියවන්නා ඔයෙන් මතු වු ඉන්ධන තට්ටුවක් සම්බන්ධව පරීක්ෂණ

දියවන්නා ඔයේ දක්නට ලැබෙන ඉන්ධන තට්ටුවක් සම්බන්ධව වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මීට දින දෙකකට පමණ පෙර මෙම සිදුවීම වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධව අමාත්‍යවරයාට ලැබුණ ඡායාරූප කිහිපයකද විශාල තෙල් තට්ටුවක් දියවන්නාව දෙසට පාවෙමින් පවතින බව පෙනී යන බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

මෙම ක්‍රියාව කිසියම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ කණ්ඩායමක් විසින් සිදු කරන ලද ක්‍රියාවක් ද යන්න පිළිබඳව වහාම සොයා බලන්නැයි ද අමාත්‍යවරයා බළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

image 14
හිටිහැටියේ දියවන්නා ඔයෙන් මතු වු ඉන්ධන තට්ටුවක් සම්බන්ධව පරීක්ෂණ 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සූර්යග්‍රහ මණ්ඩලයේ පිටතින් සොයාගත් අලුත් ග්‍රහලෝකයක සලකුණක්

අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක 5000ක් පමණ මේ වනවිට සොයාගෙන ඇති අතර, ඒ සියල්ලම...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද සාජා හිදී පැවැත්වෙනවා. මෙම තරගයේ...

මවක් තමාට සහ තම දියණියන් තිදෙනාට කල අහස පොළව නුහුලන අපරාධය

සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ ඛේදනීය පුවතක් බදුල්ල...

ඇමති කාර්යාලයේ කොටසක් රාජ්‍ය ඇමති සුදර්ශිනී නිලධාරීන්ට දෙයි

සිය අමාත්‍යංශයේ රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් ඉඩපහසුකම් නොමැතිවීම හේතුවෙන් සිය කාර්යාලයේ කොටසක්...

ගැලපෙන ඇඳුමකින් පාසල් එන්න පුළුවන්

පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සැරසී පාසලට...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x