26.7 C
Colombo
Sunday, June 13, 2021

BestWeb තරගාවලිය සදහා පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

හිටි හැටියේ හබරාදූව පොලීසියේ වහළය කඩා වැටේ (PHOTOS)

හබරාදුව පොලිස් ස්ථානයේ වහලයේ කොටසක්  ඊයේ (12) පස්වරුවේ දි කඩාවැටී තිබෙනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ එම වහළයේ මැද කොටස යි.

වහළය සඳහා යොදා තිබු පරාළ  දිරාපත්විම නිසා මෙය සිදුව ඇති අතර ඉන් පොලිස් ස්ථානයේ කිසිදු නිලධාරියෙකුට අනතුරක් වි නොමැති බව වාර්තා වෙනවා.

වහලයේ වර්ග අඩි 500ක පමණ කොටසක් මෙලෙස කඩා වැටි ඇති අතර  මේ වනවිට එහි අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පවතින බව ද පොලිසිය ප්‍රකාශ කළා.

එම සිදුවීමේ ඡායාරූප පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නාන සිසුවිය දුටු ආරක්ෂක භටයාට උන්හිටිතැන් අමතක වෙයි – දැරිය රෝහලේ

සිවිල් ආරක්ෂක භටයෙකු විසින් පාසල් සිසුවියක් දූෂණය වීමේ පුවතක් බිබිල, මැදගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.අදාළ...

නොමිලේ දෙන චීන එන්නත් මිලියන 6 වැළැක්වූයේ කවුද?

චීන රජයේ ප්‍රධානයක් ලෙසට ලබා දීමට ගිය කොවිඩ් එන්නත් මිලියන 06 ක් ලබා ගැනීම...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති...

ඔන්ලයින් අධ්‍යාපනයේ අසාර්ථකභාවය රාජ්‍ය ඇමති පිළිගනී

පවත්නා කොවිඩ් අවදානම හමුවේ බිඳවැටී තිබෙන පාසල් දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කිරීම පිළිබඳව විකල්ප යෝජනා...

අදත් පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x