හිමිකර ගැනිමේ බලාපොරොත්තු අත්හරින ලදි – පියුමි බුකියම හඬවමින් කියු කතාව

සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා නිරූපණ ශිල්පිනියක් තමයි පියුමි.ඉතාමත් සුන්දර අවංක චරිතයක් විදිහට පියුමි හංසමාලිව බොහෝ දෙනා හඳුන්වනවා. විවිධ විලාසිතා නිසා මගේම ඇය විසින් සිදුකරන ඇතැම් ප්‍රකාශයන් හේතුවෙන් ඇය නිරන්තරයෙන්ම සමාජ අවධානයට ලක් වෙනවා .

මේ වන විට ඇය සිය මුහුණු පොතේ තැබූ සටහනක් හේතුවෙන් බොහෝ දෙනා එයට ප්‍රතිචාර ‍ දක්වන්න පටන් අරන්. ආදරය සහ විවාහය ගැන හැමදාමත් විවෘතව කතා කරන ඇය මෙදා සැරේ ආදරේ ගැන කියලා තිබුණේ වෙන්න මෙන්න මේ වගේ කතාවක්..

”ප්‍රේමය ඉල්ලා අදික ලෙස බැගැපත් වු අය. එක් දිනයකදි එක් තැනකදි, හිමිකර ගැනිමේ බලාපොරොත්තුද, අත්හරින ලදි !”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
88
අවුල් වගේ !
15
හරි හිනා !
26
හම්මෝ !
6
මාර දුකයි !
16
මලපනිනව !
9
කුජීතයි !
87

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්