හිමිනමකගේ ගෙල මිරිකා මුදල් කොල්ල කා පලාගිය සැකකරුව සොයා පරීක්ෂණ

අම්බලන්තොට, දෙහිගහලන්ද විවේකාරාම රජමහා විහාරස්ථානයට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විහාරාධිපති හිමියන්ගේ ගෙල මිරිකා බිය ගන්වා රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් සහ ජංගම දුරකථනයක් කොල්ල කා පලාගොස් තිබෙනවා.

ඊයේ (02) පස්වරුවේ මෙම කොල්ල කෑම සිදුව ඇති බවයි අම්බලන්තොට පොලිසිය පැවසුවේ. පසුව විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා අම්බලන්තොට පොලිසිය පරික්ෂණ ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
5
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සංචරණ සීමා පැනවීමත් සමග ‘ප්‍රවාහන සේවා සිදු වන්නේ’ මෙලෙසයි – සජීවීව මාධ්‍ය හමුව නරඹන්න

පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමග ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ...

බදුල්ල පස්සර මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් රියදුරු ජීවිතක්ෂයට

බදුල්ල පස්සර මාර්ගයේ 2කණුව දියනගල ප්‍රදේශයේදි මගී ප්‍රවාහන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන්...

ප්‍රභාකරන්ගේ මස්සිනාගේ නිවස වටා විශේෂ මෙහෙයුමක්

දෙමළ ජනතා සන්ධානයේ ලේකම් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම්ගේ නිවස හා...

මාරවිල වෛද්‍යවරු 8කට කොවිඩ්

මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති...

නිවසින් අතුරුදහන්ව සිටි පස්දරු පියා හමු වූ තැන

නිවසින් අතුරුදහන්ව සිටි පස්දරු පියෙකුගේ  සිරුර හැටන් , ඇබොස්ලි තේ වත්තේ මාර්ගයක තිබි අද...

“කොරෝනා ව්‍යාප්තියේ දෙවන අවුරුද්ද තවත් මාරාන්තික වෙන්න පුළුවන්..”

කොරෝනා වසංගත ව්‍යාප්තියේ දෙවන වසර බෙහෙවින් මාරාන්තික වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x