25 C
Colombo
Sunday, April 11, 2021

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

කොළඹ, වේල්ල විදියේ මාර්ගයක් අයිනේ ගමන් මල්ලක දමා තිබීයදි හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් සොයා ගත්තා. ඒ අද පස්වරුවේ පොලිසියට ලද තොරතුරක් අනුවයිි.

වයස අවුරුදු 20ක් පමණ වු තරුණියක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි. යම් කිසි පුද්ගලයෙක් ගමන් මල්ලක් තුළ දමාගෙන මෙම කාන්තා මළ සිරුර රැගෙනවිත් එම ස්ථානයේ දමා යන අයුරු ඒ අසල තිබු සිසිටිවි කැමරාවක සටහන් වී තිබුණා.

(දර්ශණ අනුග්‍රහය : අද දෙරණ)

මෙම පුවත හා සබැදි නවතම පුවත – වේල්ලවීදියෙන් හමුවූ කාන්තා මළ සිරුර ගැන තොරතුරු රැසක්

ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අපිට මිදුලෙන් කෙඳිරිලි හඬක් ඇහුණා

මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවූ බහින්බස් වීමක් නිසා පුද්ගලයකුට මන්නා පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකළැයි...

ගැමි තරුණියන් රවටා නගරයට ගෙන්නාගෙන ජාවාරමක් හෙළිවෙයි

පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා...

බීමත් පිරිසක් නිසා කොළඹ පාරේ උණුසුම් තත්ත්වයක්

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා රියදුරු සහ මොටර් රථයේ ගමන්ගත් තවත් තිදෙනෙක් පළාගොස් ඇති බව...

හම්බන්තොට මන්ත්‍රීට ජනතාවගේ දැඩි විරෝධය: හූ හඬ මැද පිටව යයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා හට ජනතා විරෝධය එල්ල වන...

පිළිකා කාරක ආහාර සහ නිෂ්පාදනය කරන ආයතන ලැයිස්තුව පිලිබඳ වාර්තාව අද එළියට

ප‍්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x