29 C
Colombo
Monday, June 21, 2021
logo

හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම දිස්ත්‍රික්ක දෙකක ට අයත් ග්‍රාම නිලධාරී වසම් 4ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය පහතින් දැක්වේ.

ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
පාළුගහවෙල

ගාල්ල දිස්ත්‍රික්කය

අහංගම පොලිස් බලප්‍රදේශයේ,
කරදුන්ගොඩ
ගෝවියපාන
කහවන්නගම
දොම්මන්ගොඩ

හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,
ලණුමෝදර
බොනවිස්ටා
කටුකුරැන්ද

රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,
දෙනවක පාතකඩ
දිප්පිටිගල

කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,
කුරුවිට
දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය

  • හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය

පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,
උග්ගල්ල

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
දෙහිඅත්තකණ්ඩිය

නුවර එළිය දිස්ත්‍රික්කය

හැටන් පොලිස් බලප්‍රදේශයේ,
ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අනූෂ පැල්පිටට අලුත් තනතුරක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත් කර තිබේ.කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස...

වත්තල ෆැක්ටරියක ඉන්දියානුවන් 92කට කොවිඩ්

වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ මහා පරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිටි සේවකයින් 128...

කොවිඩ් මරණ 55ක්

කොවිඩ් ආසාදිත මරණ 55ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව...

ආචාර්ය නිමල් සමරසුන්දර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රි ලංකා පරිපාලන ‍සේවයෙහි හිටපු ප්‍රවීනයෙකු සහ ඉතිහාසය, ජනශ්‍රැතිය සහ නීති ක්ෂේත්‍රය පිළිබඳව කෘතීන්...

මාල 16කට විද්ද “මාල ගිරවා “අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී රන් මාල 16ක් පමණ සොරකම් කළ බව පැවසෙන හුළං නොහොත් මාල...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x