25 C
Colombo
Sunday, April 11, 2021

හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ඉතිහාසගත වීමට අවස්ථාවක්

හෙට අලුයම (08) ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර 03 වන සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ආරම්භ වනවා. මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවෙයි. පැවති තරග දෙකෙන් දෙපිලම එක් තරගය බැගින් ජය ලබා සිටි. හෙට තරගය ශ්‍රි ලංකා පිල ජය ලැබුවහොත් ඔවුන් ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 තරගාවලියක් ජය ගන්නේ 2019 වසරෙන් පසු පළමු වරටයි. 2019 දි ශ්‍රී ලංකාව පකිස්තානයට එරෙහි පන්දුවාර 20 යි 20 තරගාවලිය ජය ලබා ගත්තා.

හෙට කොදෙව් ශ්‍රී ලංකා අවසන් පන්දුවාර 20 යි 20 තරගය හෙට අලුයම 03.30 ට ආරම්භ විමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මේ මොහොතේ ලෙජන්ඩ්ස් තරඟය පැවැත්වීම සුදුසු නෑ – ඩිල්ශාන් කියයි

පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟය...

ශ්‍රී ලංකාවට එන බංගලාදේශ ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන බංගලාදේශ කණ්ඩායම නම් කර තිබෙනවා.නව ක්‍රීඩකයින්...

ශ්‍රි ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව මෙන්න

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට වහාම ක්‍රියාත්මක වන පරිදි...

ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් අද (9) පිහිටුවා තිබෙනවා.ඒ, ඩිල්ෂි...

IPL සමාරම්භය, මහේලට අමිහිරි ආරම්භයක් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී වත්මන් ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අමහිර...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x