26.7 C
Colombo
Sunday, June 13, 2021

BestWeb තරගාවලිය සදහා පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

හෙට සමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන බව කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රකාශ අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කරන්නේ නම් ඒ පිළිබඳව කලින්ම නිල වශයෙන් දැනුම් දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
6
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
17
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
8
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කෙරේ

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා...

තවත් ආසාදිතයන් 1633ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 1633ක් හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසයි.ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත්...

දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ගණන – තරුණයින් කිහිප දෙනෙකුත් ඒ අතර

කොවිඩ් ආසාදිත මරණ 67ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව...

නව ස්ටිකරය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමකුත්

අත්‍යාවශ්‍ය සේවා කටයුතු වෙනුවෙන් කොළඹ නගරයට පැමිණෙන වාහන සඳහා අද (07) පොලීසිය නව ස්ටිකර්...

නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 64 කින් ආසාදිතයින් 2417ක්

ගත වු දිනයේදි නව ආසාදිතයින් 2,976 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x