25 C
Colombo
Wednesday, September 29, 2021

හෙට සිට විවෘත වන කාර්යාල

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කිහිපයක් හෙට (15) සිට විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මාතර, මහනුවර, කුරුණෑගල හා වවුනියාව ප්‍රාදේශීය කාර්යාල හෙට දින විවෘත කරන බවයි.

එම කාර්යාල මගින් සාමාන්‍ය සේවා යටතේ සහ හදිසි අවශ්‍යතා වෙනුවෙන් මහජනතාවට සේවාවන් ලබා ගත හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
19
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
5
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
6
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්ගේ සුරතල් දියණිය ගැන ශනුද්‍රි හෙළි කළ රහස

දිනක්ෂි සහ සාරංග කියූ සැනින් ඔබේ මතකයට එන්නේ කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත්...

දයාසිරි පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට සන්ධානයක් හදාගෙන ඉදිරියට එනවා නම් නැවත වතාවක් වයඹ පළාත්...

වෛද්‍යවරියගේ මෝටර් රථයේ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරෙහි CCTV දර්ශණ

යතුරුපැදියක ගමන් ගත් පියෙකු සහ දියණියක අද (25) පෙරවරුවේ මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල...

අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

ලංකාවට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වරායෙන් නිදහස් කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉදිරියේදී...

ඇවිදින මංතීරු එපා – මහ සංඝරත්නය විරෝධය

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ස්ථිරවම නතර කරන්නැයි බලකරමින් පොළොන්නරුව...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x