හෙද වෘත්තීය සමිති අද සහ හෙට සිදුකිරිමට යන දේ

විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද (01) සහ හෙට (02) වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, විශේෂිත රෝහල් ඇතුළු කොවිඩ් ප්‍රතිකාර රෝහල් තුළ එම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකළ ද හෙද ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රුපියල් 2කට ඇසිඩ් ගහලා – මුහුණ පිළිස්සී බරපතළයි

මහා මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති සිදුවීමක් පිළිබඳ පුවතක්...

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ...

ගුරු අරගලය දැඩි වෙයි! සාපෙළ ලියූ සිසුන්ට වෙන්න යන දේ

මෙරට පාසල් ගුරුවරුන් විසින් පවත්වනු ලබන වර්ජනය තව තවත් දැඩි වෙමිත් තිබෙනවා.මේ වන විටත්...

තවත් කොරෝනා මරණ 48ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 48ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව මෙරට කොවිඩ්...

රෝහල් සියයක් ඉදිරිපිට කෑම පැයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක්

හෙද සේවාවේ එකදු ඉල්ලීමකටවත් අවසාන විසඳුමක් මෙතෙක් ලබානොදීමට එරෙහිව දිවයින පුරා රෝහල් සියයක් ඉදිරිපිට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x