හෙද සේවයේ නියුතු ගැබිණි මවුවරුන්ට කොවිඩ් නිසා සැලසෙන සහන

හෙද සේවයේ නිරත ගර්භනී කාන්තාවන්ට දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සම්පූර්ණ නිවාඩු හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා

ගර්භනීභාවයට පත් හෙදියන්ට මුල් මාස හයේ සේවය කළ හැකි අතර ඔවුන් කොවිඩ් හා ඩෙංගු අවදානම අඩු ස්ථානවල සේවයට යොදවන බවයි ඔහු සඳහන් කරන්නේ

ඒ අනුව ගර්භනී හෙදියන්ගේ නිවාඩු සම්බන්ධයෙන් මිට ඉහත නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව ද හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

​වත්මන් ආණ්ඩුව ගැන දුමින්ද සිල්වා පෙර නිමිති කියයි

වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15 ක් යනතෙක්වත් වට්ටන්නට හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන...

පාකිස්ථානය ඉන්දියාවට එරෙහිව ලැබූ විශිෂ්ඨම ජයග්‍රහණය

ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරාජය කරමින්...

තෙල් මිල ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්.

ලෝකයේ තෙල් මිල වැඩි නොකළ රටවල් කිහිපයෙන් එකක් බවට ලංකාව පත් වී ඇතැයි බලශක්ති...

“ජංගම දුරකතනයෙන් නිතරම කතා කළා කියලා රණ්ඩු වෙලා..”

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කොරකීන ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ඇයගේ මෘත ශරීරය මත මල් කළඹක්...

ගිනිගත් නෞකාවේ ගින්න පාලනය කරයි

පසුගිය 23 වැනිදා උදෑසන මෝල්ටාවේ ධජය සහිත බ්‍රිතාන්‍ය - කොළොම්බියානු නෞකා මාර්ගයේ ගමන් කරමින් තිබූ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x