26.9 C
Colombo
Tuesday, September 28, 2021

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර ඇප මත නිදහස්

පාස්කු ප්‍රහාර වළක්වා නොගැනීම ඇතුළු අධිචෝදනා 864 ක් යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩු දෙකක විත්තිකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ විශ්‍රාමික පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඊයේ (06) ඇප මත මුදාහැරිණ.

නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනා නැවත අධ්‍යයනය කර ඉදිරි නඩු දිනයේදී නිශ්චිත අධිචෝදනා පත්‍ර භාර දෙන බව නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසීය.

ඒ අනුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ අදාළ ලේඛන භාරදීම සඳහා ලබන 27 වැනිදා මෙම නඩු දෙක යළි කැඳවීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
8
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රට විවෘත කිරීමේ සූදානම ගැන යුද හමුදාපති කියයි

ඔක්තෝම්බර් පළමු වනදා රට විවෘත කිරීමට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇති බව...

බාර් ඇරීම රජයේ හොද තීරණයක්..

ඇදිරි නීතිය මැද බාර් වසා දමා තිබූ කාලයේ ගල් අරක්කු බෝතලයක් ඉන්දීය රුපියල් 3500...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින්...

සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක්

ළමා අයිති වාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත්...

කිරිපිටි හිඟය තවත් මාසයක් ?

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හරහා ඉල්ලීමක් කර...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x