27 C
Colombo
Sunday, April 11, 2021

හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරන COLOMBO චිත්‍රපටය එළි දකී (Photos)

අසම රන්දිල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන “COLOMBO” චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගිය  සැවෝයි සිනමාශාලාවේ දී පැවැත්වුණා.

ධර්මප්‍රිය ඩයස් , කුමාර තිරිමාදුර , රුක්මාල් නිරෝෂ් , ජෙහාන් අප්පුහාමි ,ශානිකා නිරෝෂිනි , නිෂාන් කුමාර, සී.ප්‍රසාද්  ශිල්පීන්ගේ රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩ වී තිබෙනවා.

කලම්බෝ හි සංගීතය අජිත් කුමාරසිරි. සංස්කරණය තිලංක පෙරේරා. නිෂ්පාදන සැලසුම්කරණය තුෂාර කළුබෝවිල. වේශ නිරුපණය රසික තෙන්නකෝන්. සහය අධ්‍යක්ෂණය සීල් ජයස සහ නදුන් හේමචන්ද්‍ර. ශබ්ද සැලසුම්කරණය දිනේෂ් ඒකනායක.

“COLOMBO” සිංහල චිත්‍රපටය මේ මස 18 සිට තිරගත වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අපි නොදකින සුන්දර ජීවිතේ

අපේ රටේ වර්ථමාන යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නම කියනකොට කවුරුත් ඔහුට...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව...

දිවයිනේ ජනප්‍රියම තරු පිරිවරාගත් සිරස තරු අවුරුදු උත්සවය (Photos)

දිවයිනේ ජනප්‍රියම තරු පිරිවරාගත් මෙවර සිරස තරු අවුරුදු සිත්ගන්නා අංග රැසකින් සමන්විත ඉතා මනරම්...

විවාහක රූ රැජින කිරුළ ගන්න පොරකෑ පුෂ්පිකා පුතණුවන් එක්ක ගත් ඡායාරූප

ලෝක විවාහක රූ රැජින තරඟාවලියට යන්න වරම් ලැබූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ...

කාටත් කලින් අවුරුදු සමරන්න සුදානම්වන ටනාශා හතරසංහ

රංගන ශිල්පිනියක් ලෙස කෙටි කලකින් වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්වූ අයෙකු ලෙස ටනාශා සතරසින්හ හැදින්විය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x