26.3 C
Colombo
Wednesday, September 29, 2021

හොරණ පානදුර බසයක ගමන් ගත් කතක් හිටිහැටියේ මියගිය හැටි

හොරණ සිට පානදුර බස් රථයක ගමන් ගත් කාන්තාවක වාඩිවී සිටි අසුනේමෙ මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි.‍

අසුනට බර වී නිදාගෙන සිටි කාන්තාව ගැන සැකසිතී කොන්දොස්තරවරයා සොයා බැලීමේදී ඇයගේ මුව විවර වී තිබුණු දැක  බස් රථය පානදුර රෝහල කරා රැගෙන විත් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.වයස අවු 60 ත් 65 ත් පමණ සිතිය හැකි එම කාන්තාව සම්බන්ධයෙන් අද රාත්‍රී වනතුරුත් නිශ්චිත තොරතුරක් පොලිසිය වෙත ලැබී නොතිබූ බව පොලිස් නිලධාරීහු පවසති.

image 98edcc70a3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කාලෝ සර් ජීවත්ව ඉන්නකොට මේ ගීතය සර්ට දකින්න ලැබුණේ නෑ

සහේලි ගමගේ කියන නම මතකයට එන්න ප්‍රමාද වුණත් මහ රජාණනි ගීතය එක්කනම් ඔබට ඇයව...

ඉන්දියානු යාත්‍රා 100කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව දෙසට එයි

ත්‍රිකුණාමලයේ සිට මුලතිව් මුහුදු සීමාවට කිලෝ මීටර 25 ක පමණ දුරින් ලංකා මුහුදු තීරයේ...

ප්‍රශ්නය අහන අයට බැසිල්ගෙන් පිළිතුරු

අපි වවුල්ලුද කියන ප්‍රශ්නය අසන අයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දී තිබෙනවා. කෙරවලපිටිය...

කොවිඩ් මරණ 82ක්

තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (23) දින...

හුදකලාවේ විසූ වයෝවෘද්ධ කාන්තාවකගේ අභිරහස් ඝා’ත’න’ය

වැලිකඩ - රාජගිරිය ප්‍ර දේශයේ වයෝවෘද්ධ කාන්තාවක් අද (25) අලුයම නිවස තුළදීම ඝාතනය කර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x