ළමයින් සහ තරුණ පිරිස් අතර පශ්චාත් කොවිඩ් තත්ත්වයන් බහුලව

පශ්චාත් කොවිඩ් තත්වයන් ළමයින් සහ තරුණ පිරිස් අතර බොහෝවිට වාර්තාවන බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ මද රෝග ලක්ෂණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ අයෙකුට සති හතරකට පසුව හෝ ඊට වැඩි කාලයකට පසු රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් එය, පශ්චාත් කොවිඩ් තත්වය ලෙස සැළකෙන බවයි. කෙසේ වෙතත් කොරෝනා ආසාදනය වූ පමණින් වෙනත් සංකූලතා නොමැති අයට දීර්ඝකාලීනව ඇස්ප්‍රින් භාවිතය අවශ්‍ය නොවන බවයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන කියා සිටියේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ප්‍රේමයේ පරාජිත හැඟිම් නිසා රහල් බුලත්සිංහලට අවසානයේ වුණ දේ මෙන්න (PHOTOS)

තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට අතිශය සාධාරණයක් ඉෂ්ඨ කරන අපේ රටේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න...

ගිනිගත් නෞකාවේ ගින්න පාලනය කරයි

පසුගිය 23 වැනිදා උදෑසන මෝල්ටාවේ ධජය සහිත බ්‍රිතාන්‍ය - කොළොම්බියානු නෞකා මාර්ගයේ ගමන් කරමින් තිබූ...

යතුරුපදිකරුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව ඇමති තීරණයක් ගනියි

ඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව...

තහනමට පිටින් රටින් ගෙන්වූ වාහන වලට රජය කරන්න යන දේ

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන...

මාරාන්තික දිලීරය මෙරට පලමු මිනිස් බිල්ල ගනී

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගය සම්බන්ධයෙන් සිදු වූ පළමු මරණය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x