ෆ්ලොරිඩා හී මහල් 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි (වීඩියෝ)

ඇමරිකාවේ ෆ්ලොරිඩා හී මියාමි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් 99 ක් අතුරුදන්ව තිබෙනවා.

මහල් 12ක ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

1980 වසරේ ඉදිකළ එම ගොඩනැගිල්ලේ 100කට වැඩි පිරිසක් සිට ඇති බවට විශ්වාස කෙරෙනවා.

සුන්බුන් අතර සිර වී සිටින 35 දෙනෙකු මුදා ගෙන ඇති අතර, ඉන් 10 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

18 වැනි උපන් දිනය සමරන පුතුට මේධා ජයරත්නගේ කලින් සැමියා තැබූ සංවේදී සටහන (PHOTOS)

නිලි මේධා ජයරත්න හා ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ සුරංග ලක්මාල් ටික කලකට ඉහතදී...

කුඩු හිඟයට ඉන්දියාවෙන් බඩු ගෙන්වයි

ඇෆ්ගන්, පාකිස්තාන් සීමාවෙන් කුඩු රැගෙන ඒමට බාධා පැමිණීමත් සමග ඇතිවූ කුඩු හිඟයට පිළියමක් ලෙස...

ගුරුවරුන් උද්ඝෝෂණ කරද්දී රටේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පියෙක් ඉදිරියට

පාසල් අධ්‍යාපනය කඩා වැටීමෙන් දරුවන් නිවෙස් වල ප්‍රචණ්ඩ වී ඇති බවත් ඔන්ලයින් මුදලාලිලා එය...

විමුක්ති පුතු තාත්තාගේ උපන්දිනය දා තැබූ සටහන

දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නැති නමුත් තම පෞද්ගලික හැකියාවෙන් වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු...

දෙහිවල මුස්ලිම් පල්ලියකට පහර දිමක්!

කිසියම් පුද්ගලයකු විසින් දෙහිවල ප්‍රදේශයේ භාතිය පාරේ පිහිටි මුස්ලිම් පල්ලියකට පහර දී ඇති බවට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x