ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී සනී ලියෝන් සහ කාජල්ට ලැබුණු ප්‍රතිචාරයක තරම

ඩුබායිහිදී Filmfare සම්මාන උළෙල පසුගියදා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

බොලිවුඩය වර්ණවත් කරන අලුත් තරු බොහොමයක් අලුත් විලාසිතාවලින් රතු පලස වර්ණවත් කළා.

සරාගී නිළි සනී ලියොන් හා කාජල් දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවීමද විශේෂත්වයක්.


ඒ සනී ලියෝන්ගේ සහ කාජල්ගේ ලස්සන හා අලුත්ම විලාසිතාව නිසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්