28 C
Colombo
Wednesday, June 16, 2021
logo

ෆේස්බුක් ඔස්සේ හඳුන්වා දෙන ආහාර ගැන හෙළිදරව්වක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා යැයි විවිධ ආහාර වර්ගවල නම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ ද එලෙස ප්‍රතිශක්තිය ඉහළ නංවන ආහාර වර්ග නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

වැදගත් වන්නේ සමබල ආහාර වේලක් ගැනීම බවයි ‘කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය’ යන මැයෙන් අද (19) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇය සඳහන් කළේ.

සමබල ආහාර වේලක් මගින් ශරීරයට අවශ්‍ය කරන විටමින් වර්ග සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ආදිය ලැබෙන බැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වා ගැනීමට එය ආධාර වන බව ඇය තවදුරටත් පැහැදිලි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොරෝනා මරණ 55 ක්

කොවිඩ් 19 ආසාධනය වීම හේතුවෙන් ඊයේ දිනය තුළ පමනක් මරණ 55ක් සිදුවී ඇති බව...

පළාත් කිහිපයකට අද වැසි

අද (14) දිනයේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

CID නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පළමු වරට කාන්තා නිලධාරිනියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට ප්‍රථම වතාවට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක පත්කර තිබෙනවා.මෙලෙස...

තැපෑලෙන් එව්ව බෙහෙත් බිව්වද?

වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල් වල බාහිර සායන කටයුතු අඩාල වීම නිසා එම සායන...

මෙරට කොවිඩ් ආසාදිතයින් යළිත් ඉහළට

අද (13) දිනයේ මේ වන විට මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 1886 දෙනෙක් වාර්තා වූ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x