ෆේස්බුක් ගිණුම ගැන ලසිත් මාලිංග ගෙන් විශේෂ දැනුම් දීමක්

දැනට වසර කිහිපයක් පුරා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබු ‘ලසිත් මාලිංග’ නම් ගිණුම තමන් විසින් භාවිතා කළ එකක් නොවන බවත් අද දිනයේ සිට එය තමන් භාවිතා කරන බවට වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ප්‍රේක්ෂකයින්ට නිල වශයෙන් දැනුම් දීමක් සිදුකරමින් කියා සිටිනවා.

ලසිත් මාලිංග ගේ ෆේස්බුක් ගිණුමේ මිලියන 2.3ක රසික සංඛ්‍යාවක් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්