ෆේස්බුක් නැවතත් සමාව අයදියි

සතියක් තුළ දෙවන වරටත් සිදු වූ සිය සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනය සමාව අයැද තිබෙනවා.

මේ සතිය මුලදී සිදු වූ බිඳ වැටීම මෙන් ඊයේ පැය දෙකක් තිස්සේ වාර්තා වූ අක්‍රියවීමට හේතු වී ඇත්තේද එහි පද්ධති සැකසුම් දෝෂයක්.

මෙවර එම බිඳ වැටීම ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් සහ වර්ක්ප්ලේස් යන ෆේස්බුක් සමාගමට අයත් යෙදුම් සඳහා බලපා තිබෙනවා.

කෙසේ නමුත්, මේ වනවිට දෝෂය නිවැරදි කර ඇති අතර, එම සේවාවන් යථා පරිදි සිදුවන බවයි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළේ. පසුගිය සඳුඳා ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය පැය 06කට ආසන්න කාලයක් බිඳ වැටීමට ලක් වූ අතර, එය ලොව පුරා බිලියන 3.5ක පරිශීලකයින්ට බලපෑවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
15
11.svg?v=2.6
අවුල් වගේ !
6
22.svg?v=2.6
හරි හිනා !
21
3.svg?v=2.6
හම්මෝ !
4
31.svg?v=2.6
මාර දුකයි !
10
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
9
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පවුලක්ම රෝහලට යැවු අති බිහිසුණු මාරක රිය අනතුර

රත්තනපුර, සන්නස්ගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා...

ශ්‍රී ලංකාව අවදානමේ

ශ්‍රී ලංකාව අවට බෙංගාල බොක්ක මුහුදු කලාපයේ වර්ග කිලෝ මීටර 40,000ක මළ මුහුදක් නිර්මාණය...

යතුරුපදිකරුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව ඇමති තීරණයක් ගනියි

ඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව...

දඹුල්ල ගමක් කම්පා කරවමින් හමුවූ බුද්ධිමාගේ අභිරහස් මළසිරුර ගැන, වෙනස්ම විදිහේ කතාවක් එළියට එයි

ගැහැනු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී තිබුණේ පසුගිය 11 වැනිදායි. ඊට දින දෙකකට පෙර එනම්...

මනාලිය බලන්න ගිය මනමාලයාට වුණ දේ

යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x