දඹුල්ලෙන් නුවරට ලුණු බේරෙන කෑමක්…

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අද දඹුල්ල ජයන්ට් පිල සහ කැන්ඩි වෝරියර්ස් අතර සටන මේ වන විට පැවැත්වෙනවා.
පලමුවෙන් පන්දුවට පහට දෙන කැන්ඩි ජයන්ට්ස් පිලේ “ෆිල් සෝල්ට්” විසින් අගනා අර්ධ ශතකයක් ඉතා වේගයෙන් වාර්තා කළා.මේ අර්ධ ශතකයට හයේ පහරවල් 4ක් සහ හතරේ පහරවල් 3ක් ඇතුලත් උනා.
තරඟය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්