ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද එස් විජේසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පී ආනන්ද.එස්.විජේසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා වේදිකා නාට්‍ය රංගන අධ්‍යක්ෂවරයෙකු ලෙසද නිර්මාණයන් සිදුකර ඇත.

ආනන්ද.එස්.විජේසිරි මහතා තිර පිටපත් රචකයෙක්, ගේය පද රචකයෙක්, නවකතාකරුවෙක් හා ගායකයෙක් ලෙසද ජනාදරයට පත්ව තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
19
මලපනිනව !
0
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්