ලඟදීම ආණ්ඩුව පෙරළනවා : එස් එම් මරික්කාර් …

ලංකාවේ ආණ්ඩු පෙරළියක් මෑත කාලයේදීම සිදුවන බැවින් සියලු රාජ්‍ය සේවකයින් සැමට සාධාරණව සහ නීත්‍යනුකූලව කටයුතු කරන්නැයි සමගි ජනබලවේගය දැනූම් දෙනවා.

නීත්‍යනුකූල නොවන කටයුතු සිදුකරන සියලු පුද්ගලයින්ට තරාතිරම නොබලා සමගි ජනබලවේගයේ රජයක් යටතේ දඩුවම් පමුණුවන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අවධාරණය කලේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා සදහන් කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ රජයක් තුල නීතිය අකුරටම ක්‍රියාත්මක වන බැවින් සියලුම රජයේ නිධාරීන් අනීතික ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම ඔවුන්ගේ මතු අනාගතය ආරක්ශා කරනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
0
හරි හිනා !
12
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
9

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්