31 C
Colombo
Sunday, April 18, 2021

මෙරට තවත් කොරෝනා මරණ 05 ක්

මෙරට තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවනවා. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ යයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, නවදගල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ...

හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 309 දෙනෙකු කොළඹ ජාතික රෝහලට

පසුගිය දින දෙකක කාලය තුළ දී හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 309 දෙනෙකු කොළඹ ජාතික...

අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව මෝටර් රථය පැදවූ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව මෝටර් රථයක් ධාවනය රියදුරු මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත...

අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ  දැවැන්ත යෝධ දළඹුව හමුව ඇති බව එහි...

15 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මරුට

ගිනිගත්හේන, ඇබඩීන් දිය ඇල්ලේ දිය නාමින් සිටි අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවෙකු දියේ ගිලී...

මරදානේ අමානුෂික පහරදීම (වීඩියෝ)

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මරදාන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට සිදුකළ අමානුෂික පහරදීමක් පිළිබඳව පොලිසිය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x