මහනුවරදී බස්රථයකට තල්ලුකර තරුණයෙකු මරන්න හදලා

බස් රථයකට යටකිරීමට සලස්වා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මහනුවර උඩුවෙල මාර්ගයේදී අත්අඩංගුවට ගත්තා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි

මහනුවර උඩවෙල මාර්ගයේදී වෑන් රථයකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. එහිදී වෑන් රථයේ සිටි තරුණයෙකුට පහරදී එම තරුණයාව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් දෙසට තල්ලු කර මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ වැසි වාර...

දවසට බිත්තර 30ක් සහ මස් කිලෝ එකහමාරක් කන ලස්සන දොස්තර මහත්තයා

ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන නිතර කතා කරද්දී කාලෙන් කාලෙට විශේෂ පුද්ගලයින් ගැන කතා කරනවා.  අපි...

රටම බියගන්වමින් අවවාදාත්මක නිවේදනයක් එළියට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ...

මීගමුවෙන් අතුරුදහන් වූ දැරියගේ සිරූර හලාවතට ගොඩ ගසයි

දින කීපයකට පෙර මිය ගිය බවට සැකකරණ බිළිදියකගේ මළ සිරුරක් හලාවත, ඉරණවිල මුහුදු වෙරළට...

අද දින නැවත ආරම්භ කිරීමට තීරණය කළ පාසැල් හා ශ්‍රේණි මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් කොවිඩ් -19 වැළැක්වීමේ කමිටුව අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ සමඟ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x