රියදුරු බීමත්ව ධාවනය වූ ජීප් රථයක්, ත්‍රිරෝද රථයේ ගැටෙයි

ගල්කිස්ස, පීට්සා හට් වෙළෙඳසැළ ආසන්නයේදී බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාරීව ධාවනය කළ ජීප් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරෙන් අනතුරුව මාර්ගයේ පසෙක තිබූ යකඩ වැටක ගැටී ත්‍රීරෝද රථයේ ගමන් කළ කුඩා දරුවෙකු හා මවක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රී 8.30ට පමණ මෙය සිදුවි තිබේ. ත්‍රිරෝද රථය ජීප් රථයේ ගැටීමත් සමග ත්‍රීරෝදරථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ ද ගැටී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සියල්ලන් පුදුම කරමින් නිදා සිටි කතකගේ ඇඳ මතට උල්කාපාතයක් කඩා වැටෙයි

ඉතා දුර්ලභ සංසිද්ධියකට මුහුණදුන් කාන්තාවක් අරුම පුදුම ලෙස සිය ජීවිතය බේරාගැනීමේ පුවතක් කැනඩාවෙන් වාර්තා...

මිස්ටර් ශ්‍රී ලංකා කොරෝ නාවෙන් සමුගනී

"මිස්ටර් ශ්‍රී ලංකා - බෙස්ට් මොඩල් ඔෆ් ද වර්ල්ඩ්" තරගාවලියේ 2004 වසරේ පිරිමි අංශයේ...

සංචරණ සීමා හරියට රැක්ක දේශීය සංචාරකයෝ

දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවාතැන් පහසුකම් ලබාදෙන නිවාඩු නිකේතන...

නොර්වේ රාජ්‍යයේ දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයන් 5ක් මරුට

දුනු ඊතල භාවිතයෙන් පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් නෝර්වේ රාජ්‍යයේ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු...

ගමම හඬවමින් අවසන් ගමන් ගිය 25 හැවිරිදි තරුණයා

හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x