17 හැවිරිදි ෂුක්රා මුනව්වර් සිරස ලක්ෂපති මිලියන 2 දිනා ගනී..

ෂුක්රා මුනව්වර් දියණිය සිරස ලක්ෂපති වැඩසටහනේ මිලියන දෙකක ත්‍යාගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

17 හැවිරිදි උසස් පෙළ ශිෂ්‍යාවක් වන ඇය ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ ජයග්‍රහණය ලද ලක්මාතාවගේ දැනුමින් පරිපූර්ණ දියණියක් වන ෂුක්රා මුනව්වර්ට ගොසිප් ලංකා නිවිස් හෘදයාංගම සුබ පැතුම්!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්