26.3 C
Colombo
Wednesday, September 29, 2021

18ට අඩු අයට එන්නත් දුන් සිද්ධියට අදාළව දෙදෙනෙකුට ලැබුණු දඩුවම

ෆයිසර් කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 18ට අඩු පිරිසකට සහ ප්‍රදේශයෙන් බැහැර පිරිසකට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ස්ථාන මාරුකර තිබේ.

හලාවත, කොක්කවිල පාසලේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකදී මෙම අක්‍රමිකතාව සිදුවන බව ‘අද දෙරණ’ අනාවරණය කළේය.

මෙම අනාවරණයත් සමග අදාළ අවස්ථාවේ එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍යවරයා සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යැවු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන් මෙලෙස ස්ථාන මාරු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
4
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රැවුල් කැපීමත් තහනම් වෙයි

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තලෙයිබාන් සංවිධානය තහනම් කර තිබෙනවා. එම ප්‍රාන්තයේ වෙසෙන කරණවෑමියන්ට...

රට අරින විදිහ බැසිල් සූම් එකෙන් කියයි!

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රට නැවත විවෘත කිරීමේදී  පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ...

රට විවෘත කිරීම ගැන යුද හමුදාපතිගේ විශේෂ ප්‍රකාශය

ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන...

රට විවෘත කිරිම ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු රට විවෘත කිරීම පිළිබඳව යම් උපදෙසක් ලබාදෙනු...

ලොවටම සුබ පණිවුඩයක්

කොරෝනා වෛරසය පැතිර යාම පහල යමින් ඇති බව ඇමරිකානු පර්යේෂකයන් විසින් පිරිසක් සදහන් කර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x