2026 ලෝක කුසලාන සත්කාරත්වය ශ්‍රී ලංකාවටත්

2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය නිවේදනය කර සිටිනවා.

මීට පෙර 2012 වසරේදී ද විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවිය.

එම තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට හිමි වූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2012 වසරේ විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලි සත්කාරකත්වය දැරීමට සූදානම් බව දැනුම්දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්