ජනප්‍රිය නිරූපණ ශිල්පිනි ටනාශා-ගේ බුකියම කතා කරන, ඡායාරූප පෙළ මෙන්න

නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක් ටනාශා හතරසිංහ කියලා කියන්නේ . පසුකාලීනව ඇය චිත්‍රපට-වලිනුත්, ටෙලි තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබව හමුවුණා. සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරී චරිතයක් වන ටනාශා පසුගිය දවසක මුහුණු පොතට අපූරූ ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.

තරුණයෙක් සමඟ පෙනී සිටින එහි තිබූ ඇතැම් ඡායාරූප වලට ඇයට ආදරේ කරන අය “සුබ පැතුම්” කියන්නත් අමතක කරලා නැහැ.

ඡායාරූප පෙළ පහතින් බලන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
7
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වැලිමඩ පාසලක ගේට්ටු කඩා ඇතුලු වූ ගජසිංහ ගැන සමාජ මාධ්‍යයෙන් හෙළිදරව්වක්

පාසල් යළි ආරම්භ වූ ඊයේ දිනයේදී ප වැලිමඩ මාලිගාතැන්න පාසල් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් පාසලට...

නාමල් රෝහිත පවුල් දෙක එකතුවී ගත් ඡායාරූප මෙන්න

අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සොයුරු රෝහිත රාජපක්ෂ එම පවුල් දෙක එක්ව සිටින අලුත්ම...

ගැලපෙන ඇඳුමකින් පාසල් එන්න පුළුවන්

පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සැරසී පාසලට...

මාධව විජේසිංහ සහ බිරිඳ මියගිය පසු සිරුරේ සියළු කොටස් දන් දෙන්න දුන් පොරොන්දුව

ජනප්‍රිය නිවේදකයෙක් වගේම රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වුණු මාධව විජේසිංහ බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් ආදරය...

මිනුවන්ගොඩ අවමංගල උත්සවයකින් මතුවූ කොරෝනා පොකුර

මිනුවන්ගොඩ, හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයකුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ පිරිසෙන් 35 දෙනකුට කොරෝනා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x