ෂෙරිල් ඩෙකර්ගේ උපන්දිනයට සැමියා රුවන් හෙට්ටිආරච්චි කලා තරුත් එකතු කරගෙන දුන්නු පුදුම කිරීම

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත ෂෙරිල් ඩෙකර්ගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ෂෙරිල් විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චි සමඟ යි. රුවන් සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එකතු කරන්නත් අමතක කරලා නැහැ.

ඒ වගේම ජනප්‍රිය කලා තරු රැසකුත් එකතු කරගෙන පුංචි සාදයකුත් ඔවුන් දෙන්නා පවත්වලා තිබුණා.මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප පෙළක්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

උන්වහන්සේගේ තියෙන හොඳ දේවල් පෙන්නන්න තමයි මට ඕනෑ වුණේ – බොරැල්ලේ සිරිසුමන ගැන ගයාත්‍රිගේ අදහස

කලාවට ලැදි කාටවත් ගයත්‍රි ඩයස් ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනෑ නැහැ. එදා වගේම අදටත්...

ජනපති පුත් මනෝජ් පියෙක් වෙයි: පවුලට දියණියක් එක්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිය වන සෙවුවන්දි රාජපක්ෂ...

ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධන ආදරණීය පියාගේ උපන් දිනය වෙනුවෙන් එක් කල සුබ පැතුම

අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් විනූ සිරිවර්ධන කියන්නේ. නිතරම වගේ සමාජ මාධ්‍ය...

නාමල් රාජපක්ෂගේ ජිවිතයේ ශක්තිමත් කාන්තාවන් තිදෙනා

ඊයේ දිනට යෙදුන ලෝක අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන් නාමල් රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමකට තම...

අම්මට වඳින ගාථාව අදින්නාදානා වේරමණී නේද..? – වීඩියෝ

‘අම්මා’ යන වදන අපේ හිත්වලට එක්කරන හැඟීම ලොව අන් කිසිම වචනයක නොවන, ජීවිතයට සමවදින...

“ක්ෂණයක් ඇතිනම් විනාශේ දකින්න – තණ්හා සිතමයි මුලා වන්නෙ හෙට” – එක්වරම යූ ටියුබ් ට්‍රෙන්ඩින් වූ අගමැති පුතු කියූ දේ

අගමැති මහින්ද රාජපක්ෂගේ පුතෙකු ලෙස දැන අඳුනනවා වුණත්, ගායන ශිල්පියෙක් විදිහටත් කා අතරත් ජනප්‍රිය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x