26 C
Colombo
Friday, May 14, 2021

අපි කොහෙද යන්නේ ? අපිට ඔක්සිජන් දෙන්නේ කවුද ? ඇයට කොච්චර අමාරුද බලන්න

ඉන්දියාවේ කෝවිඩ් අර්බුදය දිනෙන් දින නරක අතට හැරෙමින් පවතිද්දී උපකාර ඉල්ලා රජයේ සහ පුද්ගලික අංශයේ රෝහල් වෙත පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව දරාගත නොහැකි මට්ටමකට ළඟා වී තිබේ. දිල්ලි නුවර ඇඳන් තිහකින් සමන්විත ‘පෙන්ටාමෙඩ්’ රෝහල සහ ඊට වඩා බෙහෙවින් විශාල ‘ලෝක් නායක්’ රෝහල පිටත උදව් ඉල්ලා පැමිණෙන රෝගීන්ගේ පෝලිම් දැකිය හැක.

අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් හිඟය හමුවේ කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පැය ගණනාවක් රැඳී සිටීමට සිදුව ඇත.

ඒ අතර ඔක්සිජන් රැගෙන එන ලෙස රෝගීන්ගේ ඥාතීන් වෙත දන්වනු ලබන අතර එම සිලින්ඩර පුරවා ගැනීම සඳහා ඇතැමෙකුට අති විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

ඉන්දියාව වෙත අඟහරුවාදා (අප්‍රේල් 27) ජාත්‍යන්තර ඖෂධ සැපයුම් ළඟා වුණ ද එරට සෞඛ්‍ය සේවය කඩා වැටීම ආසන්නයට පැමිණ ඇත. තවදුරටත් රෝගීන්ගේ ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බවට වෛද්‍යවරු බිය පළ කරති. BBC සිංහල..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
29
කුජීතයි !
3
මලපනිනව !
2
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

චීන රොකට්ටුව පොළොවට කඩාවැටී ගිනිගන්නා වීඩියෝව එළියට

චීනය විසින් අභ්‍යාවකාශගත කළ ලෝන් මාර්ච් රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල ඉන්දියන් සාගරයට කඩා වැටීමේ වීඩියෝව...

කවුරුත් කතා කළ චීන රොකට්ටුවේ ප්‍රධාන කොටස වැටෙන්න යන තැන මෙන්න

චීනය විසින් අභ්‍යාවකාශගත කළ ලෝන් මාර්ච් රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත...

ඉන්දියාව තුළ මාරාන්තික කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදු වූ හේතුව හෙළි වෙයි

ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමට හේතු කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනාවරණ කළා.එමඟින්...

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනයේ තට්ටු 13ක නිවාස සංකීර්ණයක් පොළොවට සමතලා වෙයි

ඊශ්‍රායලය විසින් දියත් කළ ගුවන් ප්‍රහාරයන් හමුවේ පලස්තීනයේ තට්ටු 13කින් යුතු නිවාස සංකීර්ණයක් මුළුමනින්ම...

කොවිඩ් මාරයාගෙන් බේරෙන්න ගොම නාන මිනිස්සු – ජායාරූප

කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි බවට ඇති විශ්වාසයෙන් ඉන්දියාවේ ඇතැම් ජනතාව ගවයන්ගේ මල සහ මුත්‍රා...

කොවිඩ් නිසා වසා දැමුණු රට

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මැලේසියාව සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x