30 වසරක වරලසට සමුදුන් කලාකරු රෝසා

ජනප්‍රිය කලාකරුවෙකු වුණු ප්‍රසන්න රෝසා ඔහුගේ දිගු වරලස කපා දමා තිබෙනවා..
ඒ ගැන ඔහු මෙවැනි සටහනක් තබා තිබුණා..

වසර 30 කට පසු දිගු වරලට සමුදුන්න,
මෙතෙක් මගේ ප්‍රතිරූපය ට යම් ආලෝකයක්, හැඩයක් , අනන්‍යතාවයක් දුන්නු ඔබට මගේ ගෞරවය , සහ ප්‍රනාමය.
අද සිට මෙහෙමයි ,
එයට අකමැති අයගෙන් සමාව අයද සිටිනවා .පෙනුම වෙනස් උනාට හිත වෙනස් වෙලා නෑ.ආදරය එහෙමමයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
18
අවුල් වගේ !
3
හරි හිනා !
6
හම්මෝ !
1
මාර දුකයි !
8
මලපනිනව !
2
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්