26.9 C
Colombo
Tuesday, September 28, 2021

40කට මරු කැදවු බන්ධනාගාරයක ගින්න

අද (08) අලුයම ඉන්දුනීසියාවේ බැන්ටන් පළාතේ බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අධික පිරිසක් රඳවා සිටින මෙම බන්ධනාගාරය තුළ අද අලුයම 1ට පමණ ඇවිලී ඇති ගින්න අලුයම 2පමණ වන විට නිවා තිබෙනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පුද්ගලයින් 122ක් පමණ රඳවා සිටින ස්ථානයක ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

azzZ
OI7J66JSVBLPFHYIY5TMFAMOSM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රට විවෘත කරන දිනය ගැන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියයි

මාස තුනකට පමණ පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළගොස් තිබෙනවා. ඒ...

“ඊළඟ ආත්මේ මගේ වෙන්න පන” – පියුමි හංසමාලි තැබූ සංවේදි සටහන

පියුමි හංසමාලි කියලා කියන්නේ කවුරුත් දන්න ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇයගේ මිලියන...

ලබන මස මැද ඇරඹෙන පාසල් 5131

සෞඛ්‍ය උපදෙස් මත පාසල් 5131ක් ලබන මස මැද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව...

හිතුනටත් වඩා අඩු මුදලට ත්‍රිවීලර් මිලට ගන්න අයට පණිවිඩයක්

සොරකම් කර රැගෙන එන ත්‍රිරෝද රථ විවිධ වෙනස්කම් වලට ලක්කර එන්ජින්, චැසි අංක ,...

කාලගුණ අනාවැකි

නිරිත දිග මෝසම තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර,...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x